• Tamil-Sri Lanka
  • English (United Kingdom)
get sinhala unicode font  get tamil unicode font
මුල් පිටුව අපගේ සේවාවන් පැරණි තේ ඉඩම්වල තේ වගා කිරීම.

පැරණි තේ ඉඩම්වල තේ වගා කිරීම.

උඩරට මැදරට දිස්ත්‍රික්ක හෙක්ටයාරයකට රe.250,000/- බැගින්ද පහතරට සදහා හෙක්ටයාරයකට රe.240,000/- බැගින්ද එක් කුඩා තේ වතු හිමියෙකුට  උපරිමය හෙක්: එකක් දක්වා වාරික පහකින් ගෙවනු ලැබේ.

හරිත වගාව පාඵ සැපයීම - වගා පුනරeත්ථාපනය

සියලුම තේ වගා දිස්ත්‍රික්ක සදහා අක්කරයකට පැල 1000 ක උපරිමයක් දක්වා පැලයකට රe.25/-කි.

 

වගා ක්‍රමය නැවත වගාව
ක්‍රමයට අදාල රෙගුලාසි හා
කොන්දේසි

ඔබගේ ඉඩම පර්චස් 10 ට වැඩිනම්

ඔබගේ ඉඩමේ අයිතිය තහවුර කළහැකි නම්

ඔබ වෙනුවෙන් බලය පවරන නියෝජිතයෙකුට වුවද ආධාර මුදල් ලබාගැනීමේ හැකියාව

නැවත වගාව ස|හා මුදල් ගෙවීමේ ක්‍රමය

නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල සහ මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කවල පිහිටා ඇති  ඉඩම් සදහා හෙක්ටයාරයකට රැ.2,50,000/- බැගින්ද, අනෙක් තේ වගා කරන දිස්ත්‍රික්ක  ස|හා හෙක්ටයාරයකට රැ.2,40,000/- බැගින්ද ලබාගත හැක. එක් කුඩා තේ වතු හිමියෙකුට වසරකට හෙක්ටයාර් එකක් දක්වා අවසර දෙනු ලැබේ.

වාරිකය වාරික මුදල
හෙක්ටයාරයකට රeපියල්
වාරික ගෙවීම් නිදහස් කිරීමේ ආකාරය
පළමු - බිම් සැකසීම
i කොටස
උඩරට/මැදරට පහතරට
70000.00 70000.00

බිම් සැකසීම හා තෘණ සිටුවීම සම්පූර්ණ කළපසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කොට  වාරික නිදහස් කිරීම ස|හා  නිර්දේශ ලබාදෙයි.

දෙවන - පස පුනරත්ථාපනය
i  කොටස
උඩරට/මැදරට පහතරට
25000.00

 

22000.00

තෘණ සිටුවා  මාස 6 කට පසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කොට  වාරික නිදහස් කිරීම ස|හා නිර්දේශ ලබාදෙයි.

ii  කොටස
උඩරට/මැදරට පහතරට
95000.00 93000.00

තෘණ සිටුවා මාස 18 කට පසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කොට වාරික නිදහස් කිරීම ස|හා නිර්දේශ ලබාදෙයි.

තෙවන    - පැල සිටුවීම
i  කොටස
උඩරට/මැදරට පහතරට
35000.00 33000.00

තෘණ සිටුවා  මාස 6 කට පසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කොට  වාරික නිදහස් කිරීම ස|හා නිර්දේශ ලබාදෙයි..

ii  කොටස
උඩරට/මැදරට පහතරට
25000.00 22000.00

තේ වගාවෙන් වසරකට පසු තේ පරීක්ෂාක ඉඩම පරීක්ෂා කොට වාරික නිදහස් කිරීම සදහා නිර්දේශ ලබාදෙයි.

 

 


 

 

වගා ක්‍රමය වගා පුනරeත්ථාපනය  - පාඵ සිටුවීම
ක්‍රමයට අදාල රෙගුලාසි සහ කොන්දේසි

ඔබගේ ඉඩම පර්චස් 20 ට වැඩිනම්
ඔබගේ ඉඩමේ අයිතිය තහවුරe කළහැකි නම්
ඔබ වෙනුවෙන් බලය පවරන නියෝජිතයෙකුට වුවද  ආධාර මුදල් ලබා ගැනී‍ෙම් හැකියාව

වගා පුනරeත්ථාපනය ස|හා ගෙවීමේ ක්‍රමය

1 අදියර පැලයකට රe.15/- බැගින්

එක් කුඩා තේ වතු හිමියෙකුට වසරකට උපරිමය අක්කරයකට

11 අදියර  - පැලයකට  රe .10/- බැගින්

පැල 1000 දක්වා අවසර ලබාදේ.

අදියර වාරික ගෙවීම් නිදහස් කිරීමේ ආකාරය
පළමු අදියර
පැලයකට  රe .15/- බැගින්

පාඵ සැපයීම සම්පූර්ණ කළපසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කර ගෙවීම් කිරීමට නිර්දේශ ලබාදේ.

දෙවන අදියර
පැලයකට  රe .10/- බැගින්

පැල සිටුවා වසරකට පසු තේ පරීක්ෂක ඉඩම පරීක්ෂා කර ගෙවීම් කිරීමට නිර්දේශ ලබාදෙයි.

නිර්දේශය
ඔබගේ වගාවේ පැල 500 ක් පැඵ සැපයීම සදහා  කළේ නම් ඔබට හිමි වනුයේ
1 අදියර

500 x 15/-  =  රe. 7,500/-

11 අදියර

500 X 10 = Rs. 5000.00

 

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2016 ඔක්තෝබර් 25 වෙනි අඟහරුවාදා, 09:12 )




පුවත් සහ සිද්ධීන්
  • 1
  • 2
Electronic Services (eServices) There are no translations available.SMS to 1919 (Message formats are indicated in your permit) 1.) for permit status - tshda sts (regional code) (sub...
Tea chat Centre - 2018 There are no translations available.Tea chat වෙළද මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම - ගාලු කොටුව   ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශණයට ඩවාත් නැඹුරු පර්චස් 26ක ...
වැදගත් වෙබ් අඩවි