• Tamil-Sri Lanka
  • English (United Kingdom)
get sinhala unicode font  get tamil unicode font
මුල් පිටුව අපගේ සේවාවන් සමාජ සංවර්ධන සේවාවන්

සමාජ සංවර්ධන සේවාවන්

1975 අංක 35 දරණ කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ කුඩා තේ වතු හිමියන් ඒකරාශි කරමින් කුඩා තේ වතු සංවර්ධන සමිති පිහිටුවීම / සමිති ලියාපදිංචි කිරීම / සමිති සදහා නෛතික පුද්ගලභාවය ලබා දීම සහ සමිති ක්‍රියාකාරිත්වය මෙහෙයවීම සිදුවේ.

ඒ යටතේ කුඩා තේ වතු සංවර්ධන සමිති ක්‍රියාකාරිත්වය තුලින් පහත සදහන් සමාජ සංවර්ධන සේවාවන් ක්‍රියාත්මකව පවතී.

  1. කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන දිරිගැන්වීමේ ක්‍රම සම්බන්ධීකරණය කරමින් තේ නැවත වගාව සහ වගා පුනරැත්ථාපනය සදහා සාමාජිකයන් උනන්දු කරවීම.

  2. තේ වගාව ආශ්‍රිත ව්‍යාප්ති උපදෙස් හා කාලීන  පුහුණු වැඩසටහන් සාමාජිකත්වය වෙත ලබා දීමේ කටයුතු සමිතිය විසින් සම්බන්ධීකරණය කිරීම.

  3. සමිතියක් වශයෙන් අරමුදල් ඇති කර ගැනීම/ සාමාජිකත්වයට ණය පහසුකම් ලබා දීම / සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  4. සමිතියේ සාමාජිකයන්ගේ අමු තේ දළු ඇතුළු නිෂ්පාදන ද්‍රව්‍ය සදහා උපරිම මිළක් ලබා දීම පිණිස පහසුකම් සැලසීම.

  5. සමිතිය විසින් තේ වගාවට අවශ්‍ය රෝපන ද්‍රව්‍ය සකස් කිරිම / මිළට ගැනීම / විකිණීම / පොහොර කෘෂිරසායන ද්‍රව්‍ය පහසු මිළට සාමාජිකයන් වෙත සැපයීම

 

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 අගෝස්තු 02 වෙනි බ්‍රහස්පතින්දා, 06:56 )




පුවත් සහ සිද්ධීන්
  • 1
  • 2
Electronic Services (eServices) There are no translations available.SMS to 1919 (Message formats are indicated in your permit) 1.) for permit status - tshda sts (regional code) (sub...
Tea chat Centre - 2018 There are no translations available.Tea chat වෙළද මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම - ගාලු කොටුව   ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශණයට ඩවාත් නැඹුරු පර්චස් 26ක ...
වැදගත් වෙබ් අඩවි