• Tamil-Sri Lanka
  • English (United Kingdom)
get sinhala unicode font  get tamil unicode font
මුල් පිටුව Anouncements චක්‍රීය අරමුදල යටතේ ණය ලබා දීම

චක්‍රීය අරමුදල යටතේ ණය ලබා දීම

තේ සංවර්ධන ව්‍යාපෘතියෙහි චක්‍රීය අරමුදල යටතේ තේ නැවත වගාව හා තේ තවාන් සදහා පහත කොන්දේසි යටතේ ණය පහසුකම් ලබා ගත හැක.

තේ නැවත වගාව සදහා උපරිමය හෙක්ටාර් දෙකක් සදහා හෙක්ටාරයකට රු. 750000.00 බැගින්

පැල 100000 ක ධාරිතාවයකින් යුත් තවානක් සදහා රු. 1000000.00 ණය මුදලක් ලබා ගත හැක.  

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2011 සැප්තැම්බර් 08 වෙනි බ්‍රහස්පතින්දා, 08:09 )




පුවත් සහ සිද්ධීන්
  • 1
  • 2
Electronic Services (eServices) There are no translations available.SMS to 1919 (Message formats are indicated in your permit) 1.) for permit status - tshda sts (regional code) (sub...
Tea chat Centre - 2018 There are no translations available.Tea chat වෙළද මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම - ගාලු කොටුව   ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශණයට ඩවාත් නැඹුරු පර්චස් 26ක ...
වැදගත් වෙබ් අඩවි