There are no translations available.

Tea chat වෙළද මධ්‍යස්ථානය පවත්වා ගෙන යාම - ගාලු කොටුව


 

ගාල්ල කොටුවේ සංචාරක ආකර්ශණයට ඩවාත් නැඹුරු පර්චස් 26ක බිමෙහි වර්ග අඩි 4000ක පමණ වපසරියකින් යුතු ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව තැනූ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත් පැරණි ගොඩනැගිල්ලක දේශිය / විදේශිය සංචාරකයින් සදහා තේ අලෙවි සැලක් පවත්වාගෙන යාම.

මෙම ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමග පවත්වා ගෙන යා යුතු වේ. ඒ අනුව මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට අවශ්‍ය උපකරණ මිළදී ගැනිම කළ යුතුව ඇත. මෙම ව්‍යාපාරය සදහා සම්බන්ධ විමට කැමැත්තක් ඇති ව්‍යාපාරිකයින් මේ සදහා යෝජනා මා වෙත 2018 පෙබරවාරි මස 26 වන දිනට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.

 

ගොඩනැගිල්ල පිහිටි ස්ථානය - අංක 81 , ප්‍රදීපාගාර වීදිය , කොටුව , ගාල්ල

යෝජනා ඉදිරිපත් කල යුතු ලිපිනය -

සභාපති ,

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය,

අංක 70, පාර්ලිමේන්තු පාර ,

පැලවත්ත , බත්තරමුල්ල

දුරකථන අංක - 0117 909020 / 0117 909048 / 0117 909025

 

සභාපති ,

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

இறுதியாக இற்றைப்படுத்தப்பட்டது ( புதன்கிழமை, 07 மார்ச் 2018 04:17 )